• 0412240493
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sri Sumedha M.V.

ශ්‍රී සුමේධ මහා විද්‍යාලය

අකුරැස්ස කලාපය

  • Register
  • Login
Sri Sumedha M.V.

ශ්‍රී සුමේධ මහා විද්‍යාලය

අකුරැස්ස කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

මාර/මාලිම්බඩ ශ්‍රී සුමේධ මහ විද්‍යාලය

මාර / මාලිම්බඩ ශ්‍රි සූමේධ විද්‍යාලීය වර්තමාන නියෝජ්‍ය විදුහල්පතිවරිය ලෙස මෙම පණිවිඩය ඔබ වෙත දැනුම් දීමට කැමැත්තෙමි. පෙර සිටි සියළු විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් මෙන්ම මා ද විදුහලේ දියුණුව වෙනුවෙන්,පාසලේ අධ්‍යාපනය ලබා සමාජයට යාමට වෙර දරන සමස්ත ශිෂ්‍ය ප්‍රජාවගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ඇප කැප වෙමි.ශ්‍රි ලාංකික අධ්‍යාපනයේ ජාතික අරමුණු ඉටු වන පරිදි, අනාගත ලෝකයේ ඇතිවන තත්වයන්ට සාර්ථක මුහුණ දිය හැකි වන පරිදි, මනා සංයමයකින් යුතුව, සමබර පෞරුෂයක් සහිත දරු කැලක් සමාජයට දයාද කිරිම උදෙසා සැලසුම් සහගත වැඩ පිළිවෙළක් පාසල තුල ක්‍රියාත්මක කල යුතු අතර ඒ සදහා විෂයමාලාව මෙන්ම විෂය සමගාමි සහ විෂය බාහිර කටයුතු ද පාසල තුල සමබරව ක්‍රියාත්මක කල යුතු වේ.මෙමගින් අභියෝගයන්ට නොපැකිලිව, නොපසුබටව වීර්යයෙන් ජයගත හැකි, රටේ ආර්ථික, සමාජීය පරිසර තත්වයන්ට උර දෙන සමබර පෞරුෂයකින් යුතු, ශ්‍රි ලාංකීය සංස්කෘතියට අනුව යමින් යහපත් දරුවකු සමාජයට දායාද කිරිම උදෙසා වු භාර දූර්ය කර්තව්‍යය පාසල තුල ඉටු කිරීම උදෙසා ඇප කැප වෙමි.


ඩී.ඒ.සී.ඩී.ධීරසින්හ මිය
නියෝජ්‍ය විදුහල්පති.
ශ්‍රී සූමේධ විද්‍යාලය.

 

Sri Sumedha M.V.

ශ්‍රී සුමේධ මහා විද්‍යාලය

අකුරැස්ස කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය :- මාර / මාලිම්බඩ ශ්‍රී සුමේධ මහා විද්‍යාලය , මාලිම්බඩ , පාලටුව
  • දුරකථන :-0412240493
  • ෆැක්ස් :- 0412240493

Supported By

© 2026 Sri Sumedha M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk