අප පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
සියයකුත් තවත් තිසකට නෑකම් කියමින් වර්ෂ 1894 දී ආරම්භ කළ අප පාසල නිල්වලා නදියේ පහස ලබමින්, මනරම් කඳු වැටියක, තුන්කල් දකිනා සිසු කැලකින් සමන්විත වූ වැලිගම් කෝරළයට උරුමකම් කියන ඉසිවර දෑතින් බලගැන්වුනු ඉතා සුන්දර පාසලකි.
අප විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. උසස් පෙළ කලා , වාණිජ සහ වෘත්තීය විෂය ධාරාවලින් සමන්විත නැණවත් දරු පිරිසක් සමාජයට දායාද කරන පාසලකි.
පරිසර හිතකාමීත්වය , නිර්මාණශීලී චින්තනය , සුපිලිපන්බව, සහකම්පන චින්තනය යන අගයන් පෙරටු කරගත් අප පාසල ලකඹර දිදුලන මිණි පහණක් මෙන් සදා වැජඹේ.






