"හිතන් ඉන්න තැනට යන්න,කියවන්නට පොතක් ගන්න",තේමාව යටතේ මෙවර පුස්තකාල දින සැමරුම සාර්ථකව පවත්වන ලදී. මෙවර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රුහුණු විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය පුස්තකාලායාධිපතිතුමා සහභාගි වූ අතර තවත් ආරධිත අමුත්තන් කිහිපදෙනකුගේ සහසහභාගිත්වයෙන් මෙවර පුස්තකාදින සැමරුම සිදු කරන ලදිීී මෙවරත් පාසල් පුස්තකාලය විසින් සංවිධානය කරන ලද තරග තුලින් ජයග්‍රහණය කළ සුමේධ දරු,දැරියන් හට වටිනා සහතිකපත් හා ත්‍යාග ප්‍රධාන කරන ලදී.

