"සියල්ලටම වඩා දරුවන් වටී",යන තේමාව මුල් කර ගනිමින් මෙවරත් ලෝක ළමා දින වැඩසටහන සුමේධ විද්‍යාලීය ක්‍රීඩා භූමි පරිශ්‍රයේදි සාර්ථක ලෙස පවත්වන ලදී.සිසු සිසුවියන්ගේ විවිධ නැටුම්,ගැයුම්,වලින් මෙවර ලෝක ළමා දින වැඩසටහන වර්ණවත් විය.ඒකාකරි අධ්‍යාපන නිරත සිටින දරුවන් එම ඒකකාරි තාවයෙන් මොහොතකට මුදවා ඔවුන් සතුටු කරවීමට අප පාසලේ විදුපතිතුමිය ඇතුළු අධ්‍යන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය එක් වී ඔවුන්ගේ වටිනා කාලය වැය කරමින් දරුවන්ට මෙම අවස්ථාව සලසා දීමට කටයුතු කර තිබින.




