හෙට ලොව ජය ගන්නට වෙර දරන දරු දැරියන් වෙනුවෙන් British Way English Academy - Matara සිදුකරන සමාජ සත්කාර මෙහෙවරේ තවත් එක් අදියරක් සාර්ථකව අවසන් කරන ලදී.
මෙවර මාලිම්බඩ ශ්‍රී සුමේධ මහා විද්‍යාලයේ දරු දැරියන් හට ඉදිරි අධ්‍යාපන සුදුසුකම් සපුරා ගනිමින් තමාගේ අනාගතය සාර්ථක කරගැනීමට හා ආකල්ප දියුණු කරගත් සිසු පරපුරක් නිදහස් අධ්‍යාපනය තුළින් සමාජයට තිළිණ කිරීම අරමුණු කරගෙන මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය Divisional Secretariat Malimbada සහ සමෘද්ධිය අංශයේ අනුදැනුම ඇතිව සිදුකරන ලැබූ දැනුවත් කිරීමේ වැඩසටහන මෙවර Sri Sumedha Maha Vidyalaya - Malimbada මූලික කර ගනිමින් සාර්ථකව පැවැත්වුනි.




