IT Club

මාලිම්බඩ ශ්‍රී සුමේධ මහා විද්‍යාලයීය තොරතුරු තාක්ෂණය සංගමය වර්ෂ 2020 සිට  මේ දක්වා  දක්වා අඛණ්ඩව ක්‍රියාකාරීව විවිධ තාක්ෂණික අත්දැකීම් වලට දරුවන් යොමු කරමින් විද්‍යාලය තුළ මැනවින්  ක්‍රියාත්මක වේ මාලිම්බඩ ශ්‍රී සුමේධ මහා විද්‍යාලයීය තොරතුරු තාක්ෂණය සංගමය වර්ෂ 2020 සිට මේ දක්වා දක්වා අඛණ්ඩව ක්‍රියාකාරීව විවිධ තාක්ෂණික අත්දැකීම් වලට දරුවන් යොමු කරමින් විද්‍යාලය තුළ මැනවින් ක්‍රියාත්මක වේ . 

  • භාර ගුරුවරුන්:

  •  W.M.S. රාජිණී මිය.

 

කළමනාකරණ මණ්ඩලය:

  • ඩිනෝද් සොමිරු
  • රිතිඳු දෙව්ජිත්
  • තමිදු ගයනාත්
  • රුසිරු එදුවර
  • කවීන් දිල්හාර